Colombo Today Local News

ගුවන්යානා, බුල්ඩෝසර්, දියමන්ති වැට් බද්දෙන් නිදහස්.. වැට් නොවදින භාණ්ඩ ලයිස්තුව මෙන්න

vatඉහළ දමන ලද වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ ලයිස්තුවක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ගුවන්යානා, හෙළිකොප්ටර්, දියමන්ති ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩද ඇතුළත් එම ලයිස්තුව පහත දැක්වෙයි.

කෙසේ වෙතත් රට පුරා වෙළඳුන් හර්තාල් පවත්වන්නේ මාසික පිරිවැටුම මිලියනය ඉක්මවූ වෙළඳුන්ට පනවන 15% වැට් බද්ද ඉවත් කරන ලෙසයි.

Related posts

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

colombotoday

ජනපති, ඇමති කුට්ටම අද අනයි.. ඔලුගෙඩි මාරුවෙන්නේ මෙහෙමයි !

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

Admin