Colombo Today Local News

මට මහරජාණෝ කියා නම දැම්මේ මෛත්‍රී.. එහෙම කියපු මේ අයමයි යටින් මට ගේම දීල තියන්නේ

Sri-Lankan-President-Mahinda-Rajapaksa

තමන්ට මහ රජාණෝ යන නම දැම්මේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එතුමා තමාටමහා රජාණෝයයි කියන්න පටන් ගත් විට සාමාන්‍ය මිනිස්සුද එය කියන්නට පටන් ගත් බව රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බලංගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

 

 

Related posts

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ දත්ත නැවත ලබාගැනීමට හැකිවුණා – CIDය අධිකරණයට දන්වයි.

colombotoday

විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

චීන – ලංකා විවෘත විශ්වවිද්‍යාල අතර වසර පහක මිත්‍ර ගිවිසුමක්

Admin

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday