Colombo Today Local News

“ගිය ආණ්ඩුවට චෝදනා කරනව හැරෙන්නේ මේ ආණ්ඩුව කිසි දෙයක් කරල නෑ.. මාත් කලකිරිල ඉන්නේ” – ඇමති යාපා

laxman yapa
1994 වසරේ 20%ක්ව පැවති රාජ්‍ය ආදායම මේවන විට 13% දක්වා පහත වැටී ඇති බවත්, රාජ්‍ය ආදායම පහත වැටීම ගැන පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම හැර මේ ආණ්ඩුවේ දේශපාලකයන් වෙනත් කිසිවක් සිදු නොකරන බවත් මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

කඹුරුපිටියේ ඊයේ (02) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් බලාපොරොත්තු වූ දේශපාලන වටපිටාව ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති බවයි.

කවුරුහරි අන්තිම මොහොතෙ ඇවිල්ලා බොරුවක් කිව්වොත් මිනිස්සු ඒකට ඡන්දෙ දෙනවා. සමහර අය ෆෑන්වල එල්ලෙනවා. මේකද දේශපාලනය. අපිට දැන් ඉන්න තැන් ගැනත් කළකිරිලා තියෙන්නෙ. යනුවෙන්ද ඇමතිවරයා එහිදී පැවසීය.

 

Related posts

අමරවීර ඉවත්වීමට සූදානම්… 16 කණ්ඩායමේ පිරිසක් නැවතත් ආණ්ඩුවට…

colombotoday

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

Admin

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

Admin

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද විවෘත කෙරේ

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday