Colombo Today Local News

ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 12ක් ලංකාවට හයිබ්‍රිඩ් යුද අධිකරණයක් ඉල්ලයි

gfg33

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි රටවල් 12 ක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.

මෙම රටවල් නම් ප්‍රංශය, මැසිඩෝනියාව, චෙක්‌ රාජ්‍යය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, මොන්ටිනිග්‍රෝ, නෝර්වේ, කැනඩාව, එස්‌ටෝනියාව, ඇල්බේනියාව සහ ස්‌විට්‌සර්ලන්තය වේ.

එස්‌ටෝනියා තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව ද ප්‍රකාශ කර ඇත.

ඇල්බේනියා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණය පිළිගැනීම මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබේ.

මෙහිදී ඔස්‌ටේ්‍රලියා රජය පමණක්‌ ශ්‍රී ලංකාවට සහාය වන බව ප්‍රකාශ කර ඇත.

දිවයින

Related posts

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday

දෙමළ අයිතිවාසිකම් සිංහලයන් තෑගි දෙන්නේ නෑ, අරගල කර දිනාගත යුතුයි. සෝල්හයිම් දෙමළ ජාත්‍යන්තරය අවුලවයි

colombotoday

colombotoday

මංගලගේ ලේකම් රුවන්, රවී ගිය මඟ යමින් ඉල්ලා අස් වේ !

colombotoday

අස්ගිරිය – මල්වත්ත කියන්නේ ‘ඩාලි පාරවත්‘, ‘සිරිකොතවත්‘ නෙවෙයි !

colombotoday

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin