මීට ඉහතදී වළගම්බා රජුවිසින් සිදුකරන ලද දැවැන්ත වැඩසටහනක් බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අදහසකට අනුව එම සංවිධානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව colombotoday.com වෙත වාර්තා වෙනවා.
කෙටි නිහැඩියාවකට පසු දැවැන්ත වැඩපිළිවෙලක් සමගින් දැයේ සසුනේ ආරක්ෂාව උදෙසා කැපවෙන බව, මේ පිලිබදව අප කල විමසීමකදී බොදු බල සේනා ප්‍රකාශකයකු සදහන් කර සිටියා.