Colombo Today Local News

අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !

මාසික දීමනාවක් සහ ස්ථීර නිවාස තනා දෙන ලෙස ඉල්ලමින් අරණායක නාය යෑමෙන් අවතැන් වූ ජනතාව ඊයේ (16) විරෝධතාවක නිරතවූවා.

අරණායක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම් යන ඇමතිවරුන්ගෙන් සහන ඉල්ලමින් අවතැන්වූවෝ මෙසේ විරෝධයේ නිරතවිය.

අමාත්‍යවරුන්ගේ වාහන වලට පිටවීමට ඉඩ නොදෙන බව කියමින් කිහිප දෙනෙක් බිම වාඩි වී විරෝධය පළකලහ.

Related posts

බිරියන් 4යි… ළමයි 28යි… රුපියලක ආදායමක් නෑ, නඩත්තුව පල්ලියෙන් – උස් තාප්පයකින් වටවූ මීගමුවේ ගෙදරක වෙච්ච දෙයක් !

colombotoday

සිය පියාට වෙඩි වැදුණු භයංකර ඡායාරූපයක් හිරුණිකා මුල්වරට හෙළිකරයි

colombotoday

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

colombotoday

ඔමික්‍රෝන් අනු ප්‍රභේද දෙකක්

colombotoday

මෛත්‍රීපාල 2015 ජනවරමට සම්පූර්ණයෙන්ම පිටු පෑවා… පාර්ලිමේන්තුව වහා කැදවනු…

colombotoday

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

Admin