Colombo Today Local News

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

80acd64a-fdf2-4782-a54e-0e78a1e1949c

කල්මුනේ සිට යාපනය බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ වාලච්චේන ඩිපේවට අයත් බස් රථයකට කාත්තන්කුඩි තාලංගුඩා ප්‍රධාන මාර්ගයේදී ඊයේ රාත්‍රියේ (14දා) ගල් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් ගත් ගත් තුන්දෙනෙකු බරපතළ තුවාල ලබා ආරයම්පදි දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

“පාසල් විවෘත කරන්න පෙර ගුරු විදුහල්පති ගැටළුව විසඳන්න’’

colombotoday

ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාව

colombotoday

ඇමති මාරුවෙන් රජයට කෝටි 10ක අමතර බරක් !

colombotoday

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

colombotoday

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාය ගැන අන්තරේ විමසයි

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday