Colombo Today Local News

සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනී

571975920soma-415x260

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යනවිට 70 වැනි වියේ පසුවූ අතර 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන විට ඔහු එම පක්ෂයේ සිව්වැනි නායකයා විය.

ජනතා විමුක්ති පෙරමුණ නැවත නගා සිටුවීමේදී ඔහු සුවිශේෂී කාර්යයක් කළ බව සැලකේ.

Related posts

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

රන්ජන් කියන්නේ බොරු… නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනිය පිළිතුරු දෙයි

colombotoday

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් ස්වර්ගස්ථ වෙයි

Admin