Colombo Today Local News

අර්ජුනගේ අන්තහ්පුරයට ලීබඩු හැදූ වරායේ වඩුමඩුවට වෘත්තීය සමිති පනී !

කොම්පඤ්ඤවීදියේ බේරේ වැවට ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා වාරය අධිකාරියේ වඩු මඩුව තුළ අනුමැතයකින් තොරව නිෂ්පාදනය කරමින් තිබූ දැව භණ්ඩ තොගයක් සොයාගෙන ඇත.

වරාය සේවකයින් ගෙන් ලැබුණු පැමිණිලල්ලක් මත ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානය අදාළ ස්ථානය වටලා මේ භාණ්ඩ තොගය සොයාගෙන ඇත. මෙහි විෂය භාර ඇමති අර්ජුන රණතුංග මහතාගේ අන්තහ්පුරයට අවශ්‍ය ගෘහ භාණ්ඩ සාදන බවට වාරය සේවකයින් චෝදනා කරයි.

මෙම වඩු මඩුව වරායේ සිවිල් ඉංජිනේරු කොට්ඨාශය මගින් පාලනය කරන්නකි.මෙම දැව භාණ්ඩ සෑදීම සදහා වරායේ පිළිගත් භාණ්ඩ ඇනවුම් කිරීමේ ක්‍රියාපටිපාටිය උල්ලංගණය කර ඇති බවද හෙළිව තිබේ.මේ වැටලීමෙන් එහි නිමවමින් තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා අල්මාරි, වියන් සහිත ඇඳන් හා කණ්නාඩි මේස ඇතුළු දැව භාණ්ඩ සොයාගෙන ඇත.

dfgerr

Related posts

වාහන ආනයනයට රජයෙන් ගත් නව තීරණ

Admin

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා සාමාජිකයින් නම් කරයි

colombotoday

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්.. ඒකාබද්ධ-එජාප මන්ත්‍රීන් මරා ගනිති.. මන්ත්‍රීන්ට තුවාල, රෝහල්ගත කිරීම් (Video)

colombotoday

ජනපතිගේ උදව් එපා.. අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න ඕනෙ නෑ – සජිත් කියයි

Admin

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin