Colombo Today Local News

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

akila
ලබන වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු දෙනා සමක් කරවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වසර 13ක අධ්‍යාපනය සෑම සිසුවෙකුටම ලබා දීම මෙහි අරමුණ බවත්, මානව ප්‍රාග්ධනයේ දියුණුව වෙනුවෙන් අනාගතයට ගැලපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුකරන බවත් අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව පැවසූවේ (11) පැවති උත්සවයකට එක්වෙමිනි

Related posts

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

colombotoday

කැබිනට් රැස්වීමේදී අමුතු දෙයක් වෙයි… අසුන්ගෙන සිටියදීම ජනපතිගේ අසුන දෙදරයි !

colombotoday

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු

colombotoday

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday