Colombo Today Local News

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

vigneshwaran

1956 දී සම්මත වූ සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කළයුතු බවට වන පනතට තමා වෛර කරන බව උතුරු මහඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

සිංහල පමණක්‌ පනත සම්මතවූ පසු තමා සිංහල ඉගෙනීම අත්හළ බව උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. කොකාවිල්හි හින්දු ළදරු පාසලක්‌ විවෘත කිරීමේ උත්සවයකින් අනතුරුව උතුරු මහ ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත.

1956 න් පසු සිංහල ඉගෙනීම අත්හල නිසා තමාට මාධ්‍ය හමුවේ කැඩුණු සිංහලෙන් කතාකරන්නට සිදුවූ බව හෙතෙම කියයි.

Related posts

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

ජාතික ගීය දමිළ බසින් ගැයීම පිළිබද සතුට පළකිරීමට විග්නේශ්වරන් නාග විහාරයට

colombotoday

රටම නොමග යැවූ අගමැති, ජනතාවගෙන් සමාව ගත යුතුයි (Video)

colombotoday

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

Admin

ඉදිරි දින තුන ඇතුළත එජාපය කරන්න යන ඇගට පතට, බඩට කටට, හදවතට දැනෙන, ඇස් දෙකට පේන, කනට මිහිරි වැඩේ..

colombotoday

මහර ගැටුම – වෙඩි වැදීමේන් මිය ගොස් ඇති රැදවියන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday