Colombo Today Local News

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

0fae8c1b06230a90b182c42564229dfc_L

කොස්ගම ශාලව යුද හමුදා කදවුරේ ඇතිවූ ගින්න සම්බන්ධ පරීක්ෂණ රහස් පොලීසිය වෙත බාරදෙන ලෙස නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක උපදෙස් දී තිබෙනවා.

යද හමුදාවේ අභ්‍යන්තර සිදුවීම් සම්බන්ධයෙන් වගකීම හමුදා බුද්ධි අංශයට භාර ‍නොදී මෙලෙස රහස් පොලීසියට භාරදීම සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් මතුවන බවටත්, පිරිරීම අහඹු සිදුවීමක් නොවන බවටත් මේ වන විට ඇතැම් පාර්ශව විසින් අදහස් දක්වා තිබෙනවා.

අද අළුයම් කාලයේද සුළු පිපිරීම් කදවුර දෙසින් ඇසුණු බවට වාර්තා වන අතර කදවුර අභ්‍යන්තර තත්වය පිළිබදව මේ වන තුරුත් පූර්ණ තොරතුරක් ලබාගත නොහැකි වී තිබේ.

මේ අතර හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ කඳවුරේ සිට වර්ග කිලෝමීටරයක වපසරියෙහි නිවෙස් වෙත නිවැසියන්ට පැමිණීමට තවමත් ඉඩ දිය නොහැකි බව යි.

Related posts

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

අපි කෑලි කෑලි කැපුවත් සිංහලේ – මදුමාධව අරවින්ද

colombotoday

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගයට මහින්දගේ අත්සන නැහැ

colombotoday

රියදුරන්ට විශේෂ නිවේදනයක්

colombotoday

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

colombotoday