Colombo Today Local News

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

chatura senarathna

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව කථානායකවරයාට පැමිණිලි කිරීමට වෛද්‍යවරුන්ට අයිතියක්‌ නැතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

මන්ත්‍රී චතුර සේනාරත්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කීර්තිනාමයට හානි කර ඇති බවත් ඒ පිළිබඳව කථානායකවරයාට පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් චතුර සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

චතුර සේනාරත්න මහතා මෙසේද පැවැසීය. මට පුළුවන් වරප්‍රසාද කමිටුව යටතේ ඔය කට්‌ටිය ලවා මගෙන් සමාව ගැනීමට සැලැස්‌වීමට. ඒ ගොල්ලෝ කවුද කථානායකවරයාට පැමිණිලි කරන්න. ඕනෑම ප්‍රශ්නයකට මා මුහුණ දෙන්න සූදානම්.

Related posts

යුධ හමුදා බුද්ධි අංශයේ “ඒ එච් 94 මේජර්” බිල්ලට ගන්න NGO මාධ්‍ය මෙහෙයුමක්

colombotoday

යහපාලනය එළිපිටම හොරු රකිනවා.. යහපාලන සගයන්ගෙන් චෝදනා

colombotoday

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

colombotoday

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

colombotoday