Colombo Today Local News

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

21qm1l2b

ජපානයේ පැවති ජී 7 රාජ්‍ය නායක සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විම සදහා ජපානයට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාවම ආවරණය වන අයුරින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිකිරීම සඳහා හා වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනිම සඳහා ජලය පිරිපහදු කිරිමේ කටයුතු සඳහා ජපන් යෙන් බිලියන 37ක සංවර්ධන ණයක් ලබාදීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එහිදී ජනපතිවරයාට එකග වි තිබේ.

 

Related posts

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා අපි ලග නැහැ – ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – ඩලස්

colombotoday

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

colombotoday