කැළණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින අතර ඇතිවී තෙබෙන මහා ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ ප්රදේශ කිහිපයක විදුලිය විසන්ධි කරන බව ශ්රී ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව කොළඹ නගරයේ සීදුව, කොහිලවත්ත,කොළොන්නාව,වැල්ලම්පිටිය,කොටිකාවත්ත,සිංහපුර සහ ඔරුගොඩවත්ත යන ප්රදේශවල මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙනවා.