Colombo Today Local News

අරණායක නායයාමෙන් පුද්ගලයන් රැසක් තවමත් අතුරුදන් – මළසිරුරු 6 ක් සොයාගැනේ

aranayaka

අරණායක, එළගපිටිය සාමසර කන්ද නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා යුද හමුදාව අද (18) උදෑසන මෙහෙයුම් ආරම්භ කළා. මේ සඳහා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට කණ්ඩායමක්ද එක්කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සදහන් කළා.

මේ වනවිට මළසිරුරු 6 ක් පමණ සොයාගන ඇති අතර එළගපිටිය සාමසර ජනපදයේ පමණක් පවුල් 150ක් පමණ පදිංචිව සිට ඇත.මේ වන විට එහි සිටි පුද්ගලයන් 75ක් පමණ බේරා ගැනීමට සමත්ව තිබෙන අතර අනෙකුත් පුද්ගලයන් බේරාගැනීම සදහා සහන සේවා කටයුතු දිගටම සිදු කෙරෙමින් පවතිනවා. .

Related posts

නීති විරෝධී ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් වරායේදී අත්අඩංගුවට

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

colombotoday

“දොස්තර ළමයි විතරද ළමයි.. අපේ ළමයින්ටත් සුපිරි පාසල් ඕනෑ“ අධ්‍යාපන සේවකයෝත් සටන බහී

colombotoday

රාජිතගෙන් ශිරාල් ලක්තිලකට දරුණු ප්‍රහාරයක්

colombotoday