Colombo Today Local News

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

vat_rajitha

වැට්‌ බදු වැඩිකිරීම සම්බන්ධයෙන් සමාජය තුළ වාද විවාද මතුව ඇතත් එම බදු වැඩිකිරීම සිදු කරන්නට වූයේ අයවැයෙන් විවිධ අංශ සඳහා වෙන් කළ මුදල් සොයා ගැනීමට බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (10 දා) බත්තරමුල්ල වෝටර්ස්‌එඡ් හෝටලයේ පැවැති උත්සවයක්‌ අමතමින් අනාවරණය කර සිටියා.

Related posts

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

කොවිඩ් මුස්ලිම් මරණයක සිරුරක් මහනුවර රෝහලේ ශීතාගාරයේ තබයි. සේවකයන් වර්ජනයක.මළසිරුරු මෘත ශරීරාගාරයේ ගොඩ ගැසෙයි.

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතේ පිරිවෙන් 300 කට ටැබ් යන්ත්‍ර

colombotoday

ජූනි මස 05 සහ 06 දිවයිනේ සියළු සුරාසැල් වැසේ

colombotoday