Colombo Today Local News

දුරකථන බද්දෙන්, ‍රිදෙන්න වැදුණු අය ඉරිදට එන්න – මහ විරෝධයක් ඇල්විටිගලදී

දුරකථන බදු වැඩි කිරීමට හා වැට් බද්දට එරෙහිව විරෝධතාවක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබෙනවා. මැයි 15 වනදා උදෑසන 10ට කොළඹ 05 ඇල්විටිගල මාවතේ විදුලි සංදේශ නියාමක කොමිසම ඉදිරියේ මෙම විරෝධතාවය පවත්වන බවයි ඔවුන් සදහන් කරන්නේ

2016-05-12_121355

Related posts

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා – කඳානේ පදිංචි බවට හැඳුනුම්පතකුත්

colombotoday

25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි..

colombotoday

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

මධුෂ්කගේ ගෝලයා කංජිපානි ඉම්රාන් කටුනායකදී අත්අඩංගුවට…

colombotoday