තමා පැනමා ලයිස්තුවට අභියෝග කරන බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ තමා පැනමාවේ බැංකු ගිනුමක් පවත්වා ඇති බවට කවුරුන් හෝ සොයාගතහොත් අදාළ ගිණුමේ ඇති සම්පූර්ණ මුදල සොයාගත් තැනැත්තාට දෙන බවද පවසන ඔහු එවැනි ගිණුමක් තමාට නොමැති බව සියයට දහක් විශ්වාසයෙන් පවසන බවද ඔහු කියා සිටී.
පැනමාවේ ගිණුමක මුදල් තබා ගැනීමට තමාන නීත්‍යානුකූල අවසරයක් ඇති බවද, මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස නොදැන අපබ්‍රංස කියවන අනුර දිසානායක ආපසු පාසැල් යැවිය යුතු බවද ඔහු පවසයි.
[fbvideo link=”https://www.facebook.com/avantmaritime/videos/2040795462812435/” width=”500″ height=”400″ onlyvideo=”1″]