Colombo Today Local News

මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස දන්නෑ.. අපබ්‍රංස කියවනව.. අනුරට සේනාධිපති තරු විසිවෙන්න දෙයි

nissanka anura
තමා පැනමා ලයිස්තුවට අභියෝග කරන බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ තමා පැනමාවේ බැංකු ගිනුමක් පවත්වා ඇති බවට කවුරුන් හෝ සොයාගතහොත් අදාළ ගිණුමේ ඇති සම්පූර්ණ මුදල සොයාගත් තැනැත්තාට දෙන බවද පවසන ඔහු එවැනි ගිණුමක් තමාට නොමැති බව සියයට දහක් විශ්වාසයෙන් පවසන බවද ඔහු කියා සිටී.

පැනමාවේ ගිණුමක මුදල් තබා ගැනීමට තමාන නීත්‍යානුකූල අවසරයක් ඇති බවද, මහජන දේපළ, විදේශ විනිමය අතර වෙනස නොදැන අපබ්‍රංස කියවන අනුර දිසානායක ආපසු පාසැල් යැවිය යුතු බවද ඔහු පවසයි.

[fbvideo link=”https://www.facebook.com/avantmaritime/videos/2040795462812435/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමෙන් මිය ගිය නිලධාරීන් ගණන 4 දක්වා ඉහළට

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

අද සිට රට පුරා විදුලිය කප්පාදුවන වේලාවන්

colombotoday

ඉහළම තැන්වලින් සජිත්ට කැපිලි… සජිත්ගේ ගෝල්ෆේස් රැළිය යහපාලන රැකියාලාභීන්ට තහනම් !

colombotoday

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin