Colombo Today Local News

දිවයින කියන්නේ බොරු.. අනුර සහෝදරයා අති පිරිසිදුයි.. ‘අයර්ලන්තය’ ගැන නොකියා ජවිපෙ කියයි

jvp3

දිවයින පුවත්පත රාජපක්ෂ කල්ලිය සමග එක්වී තම නායකයාට එරෙහිව මඩ ප්‍රචාරයක් ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් විජිත හේරත් මහතා පවසයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් දිවයින පුවත්පත කර ඇති හෙළිදරව්ව සම්බන්දයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විජිත හේරත් මහතා මෙසේ අදහස් දක්වා ඇති අතර, ජවිපෙ නායකයා පසුගියදා යෙදුණු රහසිගත අයර්ලන්ත සංචාරය පිළිබදව වචනයක්වත් නොපැවසීමට ඔහු වගබලාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද මාධ්‍ය වෙත අදහස් පල කර ඇතත් එල්ල කර ඇති චෝදනා ගැන හෝ අයර්ලන්තය ගැන හෝ කිසිදු අදහසක් පල කර නැත.

Related posts

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

colombotoday

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

මුලු ලොවම වෙනත් දිශාවකට යද්දී අපි යන්නේ මිලෙච්ඡත්වයට – රජයේ වල් ඌරු දඩයම් තීරණයට පරිසරවේදීන්ගේ විරෝධය

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday