Colombo Today Local News

ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

ag cr

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිහරණය සදහා එකක් රුපියල් කෝටි 30 ක වටිනාකමකින් යුතු මොටර් රථ දෙකක් ලබා ගැනීම සදහා කෝටි 60ක් සහ, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ලක්ෂ 42ක් රජයෙන් ලබාගෙන ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ හෙළි කළේය.

Related posts

කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

colombotoday

“ඇඹිලිපිටිය ASP ප්‍රසන්නව බිමට තල්ලු කළේ මගේ දෑස් ඉදිරිපිටදීමයි” – මියගිය ප්‍රසන්නගේ බිරිද හැඬූ කඳුළින් කියන කතාව

colombotoday

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

colombotoday

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday