Colombo Today Local News

“පන්දමා, කේලමා, පිං ඇමතියා” තෙවරප්පෙරුම, මහින්ද සමරසිංහට තිත්ත කතාවෙන් අමතයි

palitha tewarapperuma

මහින්ද සමරසිංහ කේලාම් කියා පන්දම් අල්ලා, පිං ඇමතිකමක් ලබා ගත්තෙක් බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු පැවසූවේ හැකිනම් තම ආසනයට පැමිණ සදාචාරය ගැන කතා කරන ලෙස මහින්ද සමරසිංහ මහතාට අභියෝග කරන බවයි

Related posts

“සාමාන්‍යපෙළවත් සමත් නෑ.. අධ්‍යාපන සුදුසුකම් පෙන්වනු“ – රවීගෙන් සජිත්ට අභියෝගයක්

colombotoday

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday

විදුලි ගාස්තු සංශොධනයේ අවසන් තීරණය අද

Admin

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin