මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අතරතුර උණුසුම් තත්වයක් හට ගත්තා.
එහිදී ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.
කතානායකවරයා විසින් මේ වන විට සභාව කල්තබා තිබෙනවා.
එම අවස්ථාවේ ඇතිවූ සංවාදයේ හඩ පටයක් පහතින්