Colombo Today Local News

“ගිය මැයි රැළියට හම්බන්තොටින් බස් 4යි.. මේ පාර බස් 127ක් ඇනවුම් කළා.. ඒ තරම් සෙනග” මහින්ද අමරවීර

සන්ධානයේ මැයි රැළිය සඳහා හම්බන්තොටින් දැවැන්ත ජනතා සහභාගීත්වයක් තිබෙන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සන්ධානය සංවිධානය කරන මැයි රැළිය ගාල්ල සමනළ ක්‍රීඩාංගණයෙදී පැවැත්වී නියමිත අතර ඒ සඳහා තමන් බස් රථ 127ක් ඇනවුම් කළ බවද පැවැසීය

කෙසේ වෙතත් ගියවසරේ සන්ධාන මැයි රැළියට හම්බන්තොටින් බස් රථ 04කට වත් අවශ්‍ය පිරිස තමන්ට සොයා ගැනීමට නොහැකි වූ බවද ඔහු පැවැසීය.

Related posts

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

පොහොය වෙනුවෙන් සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා. | උතුරු මැද ආණ්ඩුකාර දැනුම් දෙයි.

colombotoday

කෝටි 13 ක මත්පෙති අත්අඩංගුවට

colombotoday

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday