Colombo Today Local News

ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන්ගේ යෝජනාව ස්වීඩන් විදේශ ඇමතිනිය පිළිගනී

උතුරේ ෆෙඩරල් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට උතුරු මහ ඇමැති ඉදිරිපත් කළ යෝජනාව ස්‌වීඩන් විදේශ ඇමැතිනි මාර්කොට්‌ වොල්ස්‌ඩොන් පිළිගෙන ඇත.

ස්‌වීඩන් විදේශ ඇමැතිනිය සමග උතුරු මහ ඇමැතිවරයා පැවැත්වූ සාකච්ඡාවේදී මෙම ෆෙඩරල් යෝජනාව ඇය වෙත ඉදිරිපත් වී තිබේ.

මෙම සාකච්ඡාවේදී උතුරේ ජනතාවට යුක්‌තිය අහිමිවී ඇති බවටද විග්නේෂ්වරන් විසින් ස්‌වීඩන් විදේශ ඇමැතිනියට පැමිණිලි කර ඇත.

උතුරු පළාත් සභාවට ස්‌වීඩනයෙන් සෘජු ආධාර ලබාදෙන ලෙස විග්නේෂ්වරන් කළ ඉල්ලීම ස්‌වීඩන් විදේශ ඇමැතිනිය විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ.

Related posts

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

සිලෝන් ටි නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 8000ක් අල්ලයි

colombotoday

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

Admin

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

අනුර යන්නේ රනිල් ගිය පාරෙමයි

Admin

සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday