Colombo Today Local News

දකුණු සභාවේ සන්ධාන මන්ත්‍රී 33න් 27ක් කිරුළපන රැළියට.. එනබව ස්ථීරවම කියයි

Mahinda May day

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුර 33න් 27 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපනදී පවත්වන මැයි රැළියට ස්ථීරවම සහභාගී වන දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරළ මහතා පවසයි.

ඊයේ පැවති ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රී සංසදයේ රැස්වීමකින් පසුව පැවති මාධ්‍ය හමුවකදී උප සභාපතිවරයා මේ බව පැවසීය.

 

Related posts

ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහතට

colombotoday

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday

චාමර සම්පත්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

Admin