Colombo Today Local News

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

r sambandan

දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධ සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සමග ඉකුත් 16 වනදා හෝ ආසන්න දිනයකදී කිලිනොච්චියේ පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා.

කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලින් ප‍්‍රනාන්දු මහතා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තම ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ බලඇණි මූලස්ථානය පවත්වාගෙන යන බවත් එම ඉඩම් තමන්ට නිරීක්‍ෂණය කළයුතු බව පවසමින් ඔවුන් මෙලෙස ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

FCID එකට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – ජවිපෙ කියයි

colombotoday

ග්‍රාම නිලධාරීන්ගේ සියලු රාජකාරී වලින් ඉවත් වෙයි

Admin

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

Admin

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී වෛද්‍ය සංගම් නිශ්ශබ්දව සිට මාධ්‍යයට කතා කිරීම ප්‍රහේලිකාවක්

colombotoday

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

colombotoday

අතුරුදන්වී සිටි 16 හැවිරිදි දැරියක් දුම්රියේ ගැටී මිය ගිහින්

Admin