World

සිරියානු ගුවන්යානයක් ISIS ප්‍රහාරයෙන් විනාශයි – නියමුවා ත්‍රස්තවාදීන් යටතට

[mom_video type=”youtube” id=”Sz_YeByWUso”]


සිරියාවේ ක්‍රියාත්මක ලොව දරුණුතම ස්ලාමිය ත්‍රස්තවාදීන් වන ISIS සංවිදානය තවදුරටත් රජයේ හමුදාවන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කරමින් සිටියි.

සිරියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයකට අද එල්ලවුනු ප්‍රහාරයකින් එය සම්පුර්ණයෙන්ම විනාශවී තිබෙනවා. යානයේ නියමුවා ආරක්ෂාකාරීව ඉන් ඉවත්වීමට සමත්ව තිබුනත් ඔහුව ජීවග්‍රහයෙන් ත්‍රස්තවාදීන් යටතට පත්ව තිබෙනවා.

පසුගිය කාලය පුරාවට රුසියාව ඇතුළු යුරෝපා රටවල්වලින් ගුවන් ප්‍රහාර විශාල සංක්‍යාවක් එල්ලකලද ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමට තවමත් හැකිවී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

Related posts

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

Admin

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Admin

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

colombotoday

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

colombotoday