Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

Mahinda May day

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාළිය ආරම්භ කිරීම සඳහා වෙන්කර තිබූ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය ඒ සඳහා ලබාදීමට නොහැකි බවට හදිසියේම දැනුම් දීමක් ලැබී ඇති බව වාර්තා වේ.

ශාලිකා ක‍්‍රීඩාංගණය අයත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එන්තරවාසියක් යවා මීට එරෙහිව රුපියල් කෝටි 2ක් වන්දි ඉල්ලන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ සම ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

අදාළ වන්දිය දින 14ක් ඇතුළත නොගෙවන්නේ නම් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව නඩු පවරන බවඩද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

Related posts

දේශපාලන පළිගැනීම කොමිසමේ රජයේ නීතීඥ ජනක බණ්ඩාර ගැන සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක්.

colombotoday

“මං එකෙකුටවත් බය නෑ… මුං හිවල්ලු ටිකක්”

Admin

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

colombotoday

“අපේ දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා“ – විදේශ ඇමති මංගල

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday