Colombo Today Local News

නව පොලිස්පති වැඩ භාරගනී

 

ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඔහුගේ නම ව්‍යවස්ථාදයක කවුන්සිලය විසින් පසුගියදා ජනපතිවරයාට නිර්දේශ කළේය. නව පොලිස්පතිවරයා පත්වීමට අදාළ ලිපිය ජනපතිවරයා විසින් පූජිත් ජයසුන්දර මහතාට ජනපති ලේකම් කාර්යාලයේදී අද (20දා) බාරදුන් බව ජනපති කාර්යාලය නිවේදනය කරයි. පත්වීම ලැබීමෙන් පසුව පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේදී අද (20දාම) වැඩ බාරගත්තේය.

Related posts

“රට බේරාදුන්නාට තුටුපඩුර කදුළු ගෑස්ද“ ආබාධිත රණවිරු ප්‍රහාරයට කොරියාවේ ලාංකිකයන්ගේ විරෝධය

colombotoday

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

Admin

රෙදි ඇදගෙන රනිල්ට විරුද්ධ ඡන්දෙ දෙන්න බෑ – විශ්වාසභංගයෙන් පසු දුමින්ද එජාපයට ?

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday