Colombo Today Local News

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

chinasl

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ චීන සංචාරයේදී, පෝර්ට් සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම, මත්තල ගුවන්තොටුපොළ සහ මාගම්පුර වරාය චීනයට පවරා දීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ලෙස උරණ වී ඇති අතර මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ද දැඩි විරෝධය ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇතිබව ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකු ඉක්මනින් නවදිල්ලියට එවන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාව ඊයේ (19) අළුයම නවදිල්ලිය කරා යවා ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයේ තීරණ සම්බන්ධයෙන් ඉන්දියාව ඉදිරියේදී දැඩි පිලිවෙතක පිහිටා කටයුතු කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

 

Related posts

කරුණාට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

colombotoday

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක්

colombotoday

දෙදෙනෙකු ඝාතනය කළ ගණේමුල්ල සංජීවගේ ගිනිඅවි දෙකක් සොයාගනී

Admin

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධූර

colombotoday