Colombo Today Local NewsTop Stories

වේරැස් ගඟ ව්‍යාපෘතියේ චෝදනා – කාර්ය මණ්ඩලය සහ මුදල් අක්‍රමිකතාවය

වේරැස් ගඟ ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවයට රුපියල් ලක්ෂ 276ක් අත්තනෝමතිකව වැය කරමින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා ලැබී තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන සැකකරු ලෙස නම් කළ යුතු බවත්, ප්‍රසංගය පැවැත්වූ භාතිය-සන්තුෂ් ද සැකකරුවන් ලෙස පරීක්ෂා කළ යුතු බවත් හිටපු සාමාන්‍යාධිකාරිනී මල්ලිකා සේනාධීර මහත්මිය අධිකරණයට ප්‍රකාශ කළාය.

උත්සවය සඳහා මුදල් වෙන්කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ආරක්ෂක ලේකම්ගේ නියෝගයකට අනුව බවත් ඇය පෙන්වාදී ඇත. අධිකරණය ඇයට රුපියල් මිලියන 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත මුදා හැරීමට නියම කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරනු ඇත.

Related posts

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් ‘‘කඩතුරාව‘‘ නිර්මාණ ග්‍රන්ථය අගමැතිට

colombotoday

ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක්

colombotoday

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

colombotoday

Online පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin