Colombo Today Local NewsTop Stories

අනවසරයෙන් නිෂ්පාදන දිනයන් වෙනස් කළ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවියට තහනම්

රාජගිරිය ඔබේසේකරපුර හා අඹගහ හන්දිය ප්‍රදේශවල පිහිටි එකම පුද්ගලයෙකුට අයත් කඩසුළු දෙකකින්, විදේශීය රූපලාවන්‍ය ක්‍රීම්වල නිෂ්පාදිත දිනයන් වෙනස්කර අලෙවි කිරීමේ කටයුත්තක් අනාවරණය වී තිබේ.

මෙම භාණ්ඩවල “UK” ලෙස ලේබල සකසා අලෙවි කර ඇති අතර, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ වටලීමකදී, සියලු භාණ්ඩ අත්අඩංගුවට ගෙන මුද්‍රා තබා ඇත.

Related posts

බුදුගුණ බලයෙන් ආශීර්වාද ලැබූ ගෝඨාභය නාමයෝජනා දෙන්න ගිය හැටි

colombotoday

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday

ලංකාව ගැන වටිනාම ලියවිලි තොගයක් හොර රහසේම විදේශිකයන්ට දීලා – ජනපතිගෙන් හෙළිදරව්වක්

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

දිනන්නේ කවුද? බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

colombotoday