Colombo Today Local NewsTop Stories

පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන යෝජනා ඉදිරිපත් වෙයි

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානිකියන් රාසමානික්කම් මහතා අද පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන යෝජනා කරමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


මෙම පනත අනුමත වුවහොත්, මැතිවරණ කොමිසමට පළාත් සභා මැතිවරණ කැඳවීමට බලය ලැබේ.


ජනාධිපති, අගමැති සහ රජය 2025 අවසන් හෝ 2026 ආරම්භයේදී මැතිවරණ පැවැත්වීමට කැපවී සිටින බවත්, මේ පනත කඩිනමින් සම්මත කර ජනතාවට දුන් පොරොන්දුව ඉටු කිරීමට රජයට අවස්ථාව ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin

රැකියාවක් සොයා ගන්නට බැරි වූ තරුණයකුගේ දිවිනසා ගනී…

Admin

අයිස් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම් කරයි

colombotoday

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday

“කසාවතට ගල් ගැසූ නරුමයන් පන්නනු“ – හම්බන්තොට රත්වෙයි.. විරෝධතා යළි ඇරඹෙයි

colombotoday

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

colombotoday