Colombo Today Local NewsTop Stories

මාලිමාණ්ඩුවේ කැබිනට් එකට මුස්ලිම් ඇමති කෙනෙක්?

ඉදිරි දිනවලදී අමාත්‍ය මණ්ඩලය සකස් කරමින්, එහි සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩිකරන බව ‘දේශය’ වාර්තා කරයි.

මෙම සංශෝධනයේදී:

මුස්ලිම් ජාතික කැබිනට් අමාත්‍යවරයකු පත් කිරීමේ ඉඩක් ඇත.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි හෝ මුනිර් මුලෆ්ෆර්ට අමාත්‍ය ධුරය ලැබීමේ සාකච්ඡා පැවැත්වෙයි.

ආරක්ෂක අමාත්‍ය ධුරය වෙනස් කිරීමේ සංකල්පයක් පවතින බවත් වාර්තා වේ.

නැගෙනහිර පළාතේ නියෝජිතයෙකුට පදවියක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඇත.

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ, කැබිනට් සංශෝධනය ඉදිරියේදී අත්‍යවශ්‍ය ලෙස සිදුකරන බවයි.

Related posts

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ජර්මන් සංචාරයේ.. බලය බෙදන හැටි සොයා බලයි !

colombotoday

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday

පැය 9කට පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි

colombotoday

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Admin

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

colombotoday