Colombo Today Local NewsTop Stories

මහින්දානන්ද සහ නලින්ට බන්ධනාගාරයේ ජම්පරය

හිටපු අමාත්‍යවරුන් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු, කැරම් හා දාම් බෝඩ් බෙදාහැරීමේ අයුක්තිසාධන චෝදනා යටතේ වසර 20ක් සහ 25ක් පරිපූර්ණ සිරදඬුවම් නියමවූවන්, වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවය සඳහා යෙදවීමට සූදානම්ය.

ඔවුන්ට බන්ධනාගාර ඇඳුම් ලබාදෙමින් වෛද්‍ය පරීක්ෂාවන්ට යොමුකර තිබේ.

Related posts

අල්ලන කුඩු කෝ..

Admin

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන වගකීම් පැහැර හැරලා.. කොමිසමේ දී වු හෙළිදරව්ව

colombotoday

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

රහසේම ඩෙංගු යළි හිස ඔසවයි – සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

colombotoday

ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු – කරු ජයසූරියගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday