Colombo Today Local NewsPoliticsTop Stories

ජනමත විචාරණයක්? නාමල් අනුරට නෙලයි

ඒකාධිපති බලයක් අවශ්‍ය නම් ජනමත විචාරණයක් හරහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කොට එම බලය ලබාගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනපතිවරයාට අභියෝග කරයි.

ඉකුත් දා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම කරුණ මතු කළේ පසුගිය දිනෙක ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සරයේදී ජනපතිවරයා විසින් සිදු කළ උද්වේගකාරී ප්‍රකාශයන් පිළිබඳ සිය අදහස පළ කරමිනි.

ඔහුගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.

සටහන – මන්දාකිණි

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගයට හත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කෙරේ

colombotoday

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

colombotoday

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

Admin

දිනන්නේ කවුද? බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

colombotoday