Colombo Today Local NewsTop Stories

පොලිස්පතිට අරක්කු නඩුවකුත්!

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර නිවසේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලද විදේශීය මත්පැන් බෝතල් 795ක හා වයින් බෝතල් 217ක මත්පැන් තොගය සම්බන්ධයෙන් විශේෂ තක්සේරුවක් සිදුකිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව එම තොගයට සුරාබදු දෙපාර්තමේන්තුව හරහා තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබේ.

මෙම මත්පැන් තොගය සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට පොලිස් නීති කොට්ඨාසයෙන්ද උපදෙස් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

Related posts

පොලිස්පතිකම නොලැබුණු නි. පොලිස්පති වික්‍රමසිංහ කලකිරීමෙන්.. පොලීසියෙන් ඉල්ලා අස්වේ?

colombotoday

රජය සතු සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි !

colombotoday

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ වැඩ ගැන පුළුල් විමර්ශනයක්

colombotoday

සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

colombotoday

දේවස්ථානයේ බෝම්බයතබා ඇත්තේ 13හැවරදී දරුවෙක්. තවත් තොරතුරු එළියට

colombotoday