Colombo Today Local NewsTop Stories

🔴🔴🔴Breaking News🔴🔴🔴 බටලන්දේ කුප්‍රකට ඝාතකයා කට අරී!

හිටපු ජනපති, නො’එසේ නම් අටවන (ලද ) ජනපති රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කොට තිබේ.

ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙනි.

පසුගිය කාලය පුරාම විවිධ අවස්ථා වල ඔහු ආර්ථිකය සම්බන්ධයෙන් මෙන්ම තව කරුණු ගණනාවක් පිළිබඳ රට හමුවේ කරුණු දැක්වූ “බබා ශ්‍යෙලියෙන්ම” මෙවරද කරුණු හෙළි කරන අතර, කොමිෂන් සභා වාර්තාවේ එන සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසයි.

එහෙත්, මේ වන විටත් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට අවසන් වන අතර එය විවාදයට ගැනෙන්නට පටන් ගත් පසුව තවත් බොහෝ කරුණු කාරණා හෙළිදරව් වනු ඇත.

එහිදී නැගෙන සියලු චෝදනාවන්ට හිටපු ජනපති රනිල් පිළිතුරු දිය යුතුව ඇත.

අපි බලා සිටිමු.

හිටපු ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

Related posts

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

“ජනපතිට පොලිසිය ගැන ඕන දෙයක් කියන්න පුළුවන්.. අපට ඒක ප්‍රශ්නයක් නෑ“ – පොලිස්පති

colombotoday

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

colombotoday

මනුවර්ණගෙන් රිලා යෝජනාවක්

Admin

කොවිඩ් පැතිරීම වේගවත් වී ඇත්තේ නව ප්‍රභේදයක් නිසා ද ?

colombotoday

CCTV මගින් හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයයි

colombotoday