Colombo Today Local News

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

2015ට පෙර මහින්ද රාජපක්ෂ සහ අනතුරුව ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ හම්බන්තොට තෙල් පිරිපහදුව ගොඩනැඟීමට සැලසුම් කළ අවස්ථාවේ රට චීන කොලනියක් කරන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ඊට දැඩි ලෙස විරුද්ධ වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුව ද අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේ එවක බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අදාළ ව්‍යාපෘතිය යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා ගත් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අවසානයේ එම ගිවිසුමට දිගින් දිගටම විරුද්ධ වූ වර්තමාන ජනාධිපති අනුර දිසානායක ඊට අත්සන් කළ බවත් පමා වී හෝ එම ආයෝජනය රටට පැමිණීම අගය කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Related posts

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

colombotoday

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

colombotoday

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

colombotoday