Colombo Today Local News

හාල් මිල 240ට වඩා උඩ යන්න දෙන්නේ නෑ

වී සඳහා සහතික මිලකුත් සහ සහල් සඳහා පාලන මිලක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

දැනට පවතින රුපියල් 230-240 පමණ වන සහල් මිල තවත් ඉහළ යා නොහැකි බව පැවසූ ඇමති සමරසිංහ, ගොවියාටද ඒ හා සමානව වී සඳහා සාධාරණ මිලක් ලැබිය යුතු බව ද අවධාරණය කරයි.

ඒ අවශ්‍යතා දෙකම සම්බන්ධයෙන් ම සලකා බලා වී සහ සහල් සඳහා මිල ගැසට් කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

බෙදුම්වාදින්ගේ ඕනෑ එපාකම් ඉටුකරද්දී හෘද සාක්ෂියට ඉඩදුන් නිලාවේලි නාවික කදවුරේ සෙබලෙක් සිරකරයි

colombotoday

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

colombotoday