හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබේ.
අයුතු දේපළ රැස්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.
ඒ අනුව ඒ මහතා අද දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.