Colombo Today Local News

‍රතු හාල් නැත්තේ රනිල් නිසා

වෙළඳපොලේ සහල් හිගයක් නැතැයි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

නමුත් රතු සහල්වල යම් හිගයක් ඇති අතර ඊට හේතුව පසුගිය රජය ජනපතිවරණයට පෙර රතු සහල් කිලෝ 20 බැගින් බෙදාහැරීම බවත් හෙතෙම පැවසීය.

එහිදී රතු සහල් නොකන පුද්ගලයන්ටද රතු සහල් බෙදා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපළිවෙලක් සකස් කර ඇති අතර මාස එක හමාරක් සඳහා වී මිලදී ගැනීම සිදුකරන බවද ප්‍රකාශ කරයි.

එ් අනුව සහල් වෙළෙඳපොළ හිගයක් ඇති වුවත් පාරිභෝගිකයා පීඩාවට පත් නොවීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?

colombotoday

සති අන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

colombotoday

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

colombotoday

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

ග්‍රාම නිලධාරීන්ට සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ලබාදීමට අවධානය

Admin