Colombo Today Local News

වසර 59ක් දුක් වින්දේ වසර 5කින් බලය අතරින්න නෙමෙයි

76 වසරක් තිස්සේ ජනතාවගේ ධනය ශ්‍රමය සූරා කෑ පාලන ක්‍රම දෙකක් නෙරපා දමා ජාතික ජන බලවේගය බලය ගත් බව එම පක්ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පවසයි.

අවුරුදු 59ක් තිස්සේ තම පක්‍ෂය දුක් වින්දේ අවුරුදු පහකින් නැවත බලය අතහැර එළියට යෑමට නොවන බව ද මන්ත්‍රීවරයා සදහන් කලේය.ජන හමුවක් අමතිමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!

colombotoday

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday

යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසලදී සීඝ්‍රගාමී දුම්රියක ගැටෙයි

colombotoday

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

colombotoday

දුම්රියෙන් තෙල් ඇද්ද භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙක් මාට්ටු

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin