Colombo Today Local News

අපි රිලවු අල්ලලා රන්දෙණිගල දූපතකට ගිහින් දානවා

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල ඇති දූපත් වෙත මෙම රිලවුන් මුදාහරිණ බව පාර්ලිමේන්තු මන්ත්‍රනි තුෂාරි ජයරත්න මහත්මිය සඳහන් කරයි.

එහිදී එම රිලවුන්ට වනධ්‍යකරණම සැත්කම් ආදී බෝවීම පාලනය කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඇය කියා සිටියාය.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවත් ප‍්‍රදේශවලද ආරම්භ කරන බවත් ඇය පැවසුවාය.

Related posts

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 අත්අඩංගුවේ

colombotoday

මහාචාර්ය චන්න ජයසුමනගේ කතාව විකුර්තියක් – ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහාචාර්යවරයාගෙන් සටහන්

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

ලුණු ආනයනයට අවසර ඉල්ලලා

Admin