Colombo Today Local News

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය එකගෙවී ඇති කොන්දේසි යම් වෙනස් කිරීම් සිදු කරන ලද බව ජාතික ජන බලවේග පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

ජනතාවට හිතකර ආකාරයෙන් එන එකඟතාවයන් සකස් කර ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් අද වන විට ආර්ථිකය යම් ප්‍රමාණයකට ස්ථාවරය වෙමින් ඇති බවද ඔහු පැවසුවේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට අරන් ජිනීවා යන VEGA !

colombotoday

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

“පිස්සන්කොටුවේ ඉන්න ඕන පිස්සෝ එළියට ඇවිල්ලා“ – ඇමති විජේදාස ‘පුරවැසි බලයේ‘ පතුරුඅරී

colombotoday

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

colombotoday

රට ගොඩ නැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න- විමල්

colombotoday

උසස් පෙළ වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීම ගැන විශේෂ සාකච්ඡාවක්

Admin