Colombo Today Local News

සහල් සහ පොල් හිඟයක් ඇති වෙලා

අද වන විට රට තුළ පොල් සහ සහල් හිඟයක් ඇතිවී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

සහල් හිගය මගහරවා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාවෙන් සහල් ආනයනය කරමින් ඇති බවත් පවසන අමාත්‍යවරයා පොල් ආනයනය කිරීමේ හැකියාවක් නැති බවද කියා සිටියි.

පොල් හිගය ඇති වීමට පසුගිය වසර පහක කාලයේදී පොල් වගාව නිසි ලෙස නඩත්තු නොකිරීමත් එම කාලයේදී බලපෑ පොහොර හිඟයත් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.

නමුත් රජයේ පොල් වතුවල පොල් සතොස ජාලය හරහා මහන මිලට බෙදා හරින බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ඉදිරියේදී පොල් වගාව සංවර්ධනය කිරීමට තම රජය යටතේ බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටී.

Related posts

‘සිංහල බෞද්ධයාගේ ප්‍රශ්නය‘ පිළිබද “සත්‍ය ගවේෂණ කොමිසක්“ – නාහිමි යෝජනාවට ජනපති එකගයි

colombotoday

ඥාණසාර හිමිට විරුද්ධව තිදෙනෙක් පොලිසි යයි.. අල්ලා හිරකරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

colombotoday

කඩේ ගිය සය හැවිරිදි දැරියක් සුනාමියේ ගැටී ජීවිතක්ෂයට

colombotoday

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday

මාලදිවයිනේ සිටි ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin