Colombo Today Local News

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජාතික ජන බලවේගයෙන් පත් වී සිටින මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ප්‍රශ්න කිරීම යනුම සමාජ පරිවර්තනයක් බවත් ඒ ගැන සතුටක් සතුටු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් යම් අයෙකුගේ අතපහසුවීමක් හෝ අඩුපාඩුවකින් යම් දෙයක් වී ඇත්තේ නම් එවා නිවැරදි කරගෙන ඉදිරියට යන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම හා නව කතානායකවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි

Related posts

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි.. නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගේ විරෝධය

colombotoday

ඇමැති චන්න ජයසුමන පැවරූ අපහාස නඩුවට වෙනස්ම තීන්දුවක්. අසේල සම්පත්ට ගාස්තු ගෙවන්න නියම වෙයි. අතුරු තහනම ඉවතට..

colombotoday

රවී අසාර්ථකයි – ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අගමැතිට

colombotoday