Colombo Today Local News

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බව සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරයි.

“ඔබ දන්නව දැන් අද නඩු මිල මේ තියෙන ව්‍යාපාරිකයන්ගේ තත්ත්වය මත 235-240 ඒ වගේ ගණන්වලට එළිය විකුණනවා.

ඉතින් අපි සතොස මගින් ලබා දෙනකොට සමහර වෙලාවට විශේෂයෙන් තොග වෙළඳුන් මේ අය සතොසෙන් 220ට අරගෙන එළියෙ 240ට විකුණනවා.

ඉතින් අපි ඒක නවත්තන්න හින්දයි අවශ්‍යම අපේ පාරිභෝගිකයන්ට අවශ්‍යම අයට පමණක් ඇවිල්ලා අරගෙන යන්න කිලෝ පහක් ලබාදෙන්නෙ ඒ පදනම මතයි.”

Related posts

341 කින් 239ක් පොහොට්ටුවට.. ශ්‍රීලනිපයට තුනත් නැතිවෙයි.. අවසන් ප්‍රතිඵලය මෙන්න

colombotoday

නවක සිසුන්ට පිළුණු වූ ආහාර දුන් පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්..

Admin

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

colombotoday

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්

Admin