Colombo Today Local News

සහල් නැවකට සල්ලි බදී

ඉන්දියාවෙන් සහල් 25,000-30,000Mt ක් හතර ප්‍රමාණයක් ඇනවුම් කරන ලද බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට රජය ලබා දුන් අවසරය අනුව පිටකොටුව තොග ආනයනකරුවන් විසින් මෙම ඇණැවුම ඉන්දියානු සැපයුම්කරුවන් වෙත ලබාදී ඇත.

කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමට රජය ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොමැති වීම මත සහල් ආනයනය කර හැකිවනු ඇත්තේ සුළු ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්

colombotoday

පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday

අලුත්ගම සිංහල – මුස්ලිම් ගැටුමට මුල්වූ දේශපාලකයා දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් – පියල් නිශාන්ත

colombotoday

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Admin

ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මාධ්‍යස්ථානයක් වෙලා – ඇමති සාගල

colombotoday