Colombo Today Local News

සහල් නැවකට සල්ලි බදී

ඉන්දියාවෙන් සහල් 25,000-30,000Mt ක් හතර ප්‍රමාණයක් ඇනවුම් කරන ලද බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට රජය ලබා දුන් අවසරය අනුව පිටකොටුව තොග ආනයනකරුවන් විසින් මෙම ඇණැවුම ඉන්දියානු සැපයුම්කරුවන් වෙත ලබාදී ඇත.

කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමට රජය ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොමැති වීම මත සහල් ආනයනය කර හැකිවනු ඇත්තේ සුළු ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

මුස්ලිම් ජනයා වෙනුවෙන් යහපාලනයට එරෙහිව අසාද් සාලි ජිනීවා යයි (Video)

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට පින් අනුමෝදන් කිරීමේ පිංකම හෙට 3ට නිදහස් චතුරශ්‍රය අසලදී පැවැත්වේ

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ගේ ඡායාරූප යොදා ජනපතිගේ අගමැතිගේ ව්‍යාජ ඡායාරූප හැදුවේ මන්ත්‍රීවරයෙක්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කරයි

Admin